මිනුවන්ගොඩ දෙවලපොල , බල්ලපාන බස් පාරට මුහුනලා ඇති ඉඩමේ ඇතුලත වටිනා පර්චස් 12.5 ක ඉඩමක් විකිනීමට
🎯 කටුනායක බස් පාරට මීටර් 800
🎯 මිනුවන්ගොඩ නගරයට විනාඩි 10
🎯 වේයංගොඩ නගරයට විනාඩි 10
🎯 ඉදිවෙමින් පවතින වේයංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10
🎯 දිවුලපිටිය , නයිවල නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
➡️➡️ නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන සියලූම පහසුකම් වලින් සමන්විතයි
👆 ලියකියවිලි සියල්ල නිරවුල්
👆 බිම් කොටස් සැලසුම් අනුමත කර ඇත
💢 මූලික ගෙවීම ලක්ශ 4.5 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
💢💢 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්
0710215254 මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක