පදිංචියටත්, වටිනා ආයෝජනයක් ලෙසත්, ව්යාපාරික කටයුතු සඳහාත් ඉතා සුදුසු, නිස්කලංක පරිසරයක පිහිටි සුන්දර වෙල්යායකට මුහුණලා ඇති සංවර්ධිත බිම් කොටස් දැන් විකිණීමට.
✅ කොළඹ – කුරුණෑගල (05) ප්රධාන මාර්ගයට 300m
✅ නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 05
✅ ගිරිඋල්ල නගරයට විනාඩි 05
🏡 සියලු පහසුකම් සමඟ:
✔ නල ජලය
✔ තෙකලා විදුලිය
✔ කොන්ක්රීට් කාණු පද්ධතිය
✔ පුළුල් මාර්ග පහසුකම්
✔ සින්නක්කර ඔප්පු
✔ අනුමැතිය ලත් පිඹුරුපත්
💰 පර්චසය – රු.155,000/- පමණයි
🔥 විශේෂ වාසි:
✔ එකවර ගෙවීමේදී 10% වට්ටම
✔ පහසු ගෙවීමේ ක්රම
📌 රු.50,000/-ක් පමණක් ගෙවා ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න