Land in Balikaniwasa Rd Kottawa
කොට්ටාව නගරයට සමීපයෙන්, බාලිකා නිවාස පාරෙන් සාමකමි හා නිදහස් පරිසරයක පිහිටි පර්චස් 7.43ක ඉඩම විකිනීමට තිබේ.
එක් පසකින් අඩි 20ක හා අනෙක් පසින් අඩි 15ක පාරකට මුහුනලා පිහිටා ඇත.
* කොට්ටාව නගරයට විනඩි 6යි.
* කොට්ටාව දුම් රිය ස්තානයට විනඩි 5යි.
* මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට විනඩි 6යි.
* රුක්මල්ගම පිටකොටුව බස් පාරට මීටර් 400යි.
* කොට්ටාව මාලබේ බස් පාරට මීටර් 650යි.(හතරමන් හන්දියට)
* රුක්මල්ගම නගරයට 1කීමී
* පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට 2.5කීමී
සියලු පහසුකම් සහිතයි.
පර්චසයක් ලක්ෂ 13.75යි.
(මිල ගනන් සාකච්චා කරගත හැක