ඉතා අගනා කුබුරු යාය විකිණීමට!
අම්බලන්තොට බැල්ලගස්වැව - වැව ඉදිරිපිට පිහිටි දැනට ඉහල ආදායම් ලබන, සුන්දර කුබුරු යාය විකිණීමට ඇත. මෙම කුබුරු යාය ඔබගේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතාමත්ම සුදුසුය.
කුබුරුයායේ විශේෂතා:
ඕනෑම යන්ත්රයක්කු ඹුරු යායට ගත හැකි අතර ඊට අවශය අනුමත මාර්ග පහසුකම් වලින් සමන්විතයි. යල මහ කන්න දෙකම සහ අතර මැද කන්නද වගා කිරීමට අවශය ජලය පහසුකම් නොවඩුව ඇත.
පිහිටුම : බැල්ලගස්වැව - වැව ඉදිරිපිට,අම්බලන්තොට.
ජල සැපයුම : බැල්ලගස්වැව - වැව ඉදිරිපිට සහ යාබද ජල මාර්ගය.
විශාලත්වය : අක්කර 5 ක සාරවත් කුබුරුයාය.
මිල ගණන් : කුබුරු අක්කරයක් 1900000 / රුපියල් ලක්ශ දහනමයකි
(පැමින බලා මිල ගනන් සාකච්චා කල හැක )
Precious Paddy field for sale!
Presently high income, beautiful Paddy field is for sale in front of Ambalantota Bellagaswewa Lake. This Paddy field is very suitable for your agricultural activities.
Features of Paddy field:
Any machine can be taken on board, provided it has the necessary approved road facilities. There is a lack of water facilities to cultivate both the main season and the middle season.
Location : Opposite Bellagaswewa Lake, Ambalantota.
Water Supply : Waterway in front of and adjacent to Bellagaswewa Lake.
Size: 5 acres of fertile land.
Prices: 1900000 / Rupees nineteen lakhs per acre
(Prices can be negotiated)