පර්චස් 13.2 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
පර්චස් එකක මිල ලක්ෂ ( 58 ) කි
ඉඩමේ සිට 176 බස් මාර්ගයට මීටර් 500 ක දුරකි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක