පර්චස් 11 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
නෙවිල් ප්රනාන්දු රෝහල ආසන්නයේ මෙම ඉඩම පිහිටා ඇත
පර්චස් එකක මිල ලක්ෂ 21 කි
ඉඩම බැලීමෙන් පසු මිලගණන් සාකච්ඡා කරගත හැක