පර්චස් 15 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
ඉඩම වටේටම තාප්ප ගසා ඇත
ඉඩමේ සිට කැලණි විහාරයට කිලෝමීටර් 2 ක දුරකි
පර්චස් එකක මිල ලක්ෂ 7.75 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක