පර්චස් 36 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
ඉඩමේ සිට හොරයිසන් කැම්පස් එක ළඟට කිලෝමීටර් 1 ක දුරකි
ගංවතුර අවදානම් කිසිවක් නැත
ඉඩමේ සිට 143 බස් පාරට මීටර් 800 ක දුරකි
පර්චස් එකක මිල ලක්ෂ ( 13 ) කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක