ඔබ හොයන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වතුරට යටවෙන්නේ නැති කිසිදු ස්වාභාවික ආපදාවකින් තොර තැනිතලා
සුන්දර නිදහස් නිස්කලන්ක පරිසරයක්ද?
යක්කල නගරයේ ආසන්නව
එසේනම් මෙන්න ඔබට ගැලපෙනම තැන
- පර්චස් 30ක ඉඩම
- අවශ්‍ය පරිදි පර්චස් 10බැගින් උවද මිලදී ගත හැක
ඔබත් හොයන්නේ නිස්කලන්ක පරිසරයක් නේද මේන්න හොදම පරිසරයක පිහිටා ඇති පර්චස් 30ක ඉඩම
- නිස්කලංක පරිසරය🍃🌱
- නිරවුල් ඔප්පු සහිත ඉඩම
- කොළබ නුවර බස් පාරට 1km යක් පමණ
- ගම්පහ කිරීදිවැල පාරට 600m
- ඉන්ධන පිරවුම්හල, පෞද්ගලික පාසල්, සුපිරි වෙළෙඳසැල්, යක්කල ඉරිදා පොළ, මෙන්ම සියලූම අවශ්‍යතා සඳහා වෙළඳ ආයතන 600mක පමණ නුදුරින් ඉටුකර ගැනීමට හැකිවේ
- 215 ගම්පහ හැවනිවල පාරට 30m පමණ නුදුරින් දුරකථන අංකයට අමතන්න Whatsapp or call
- බැංකු ණයක් උවද ලබාගත හැක