🏡️ මඩපාත ප්‍රධාන පාරටම මුහුණලා පර්චස් 153.5ක අගනා ඉඩම සහ නිවස විකිණීමට! | පිළියන්දල
පිළියන්දල - මාදපත ප්‍රධාන බස් පාරට සෘජුවම මුහුණලා පිහිටි, ඉතා වැදගත් නිස්කලංක වටපිටාවක ඇති මෙම අගනා දේපළ වහාම විකිණීමට. ඔබේ අනාගත ආයෝජනයට, ව්‍යාපාරයකට හෝ පදිංචියට කදිම අවස්ථාවක්!
📌 දේපළ පිළිබඳ විස්තර:
🔹 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 53.5
🔹 නිවසේ වර්ග අඩි: 2000 sq.ft (තනි තට්ටුවේ නිවස)
🔹 කාමර ගණන: නිදන කාමර 5 යි
🔹 නාන කාමර: 2 යි
🔹 පිවිසුම් මාර්ගය: අඩි 90 ක පුළුල් මාර්ග පහසුකම් ඇත
🔹 ප්‍රධාන පාරට දුර: පිළියන්දල - මාදපත ප්‍රධාන පාරටම මුහුණලා ඇත (Faced to Main Road)
📍 පිහිටීම සහ වටපිටාව:
පිළියන්දල නගරයේ සිට මාදපත පාරේ පැමිණෙන විට ප්‍රධාන පාරටම මුහුණලා ඉඩම පිහිටා ඇත. ඉඩම අවට සම්පූර්ණයෙන්ම නිවාස වලින් සමන්විත වූ, ඉතා ආරක්ෂිත සහ වැදගත් නේවාසික පරිසරයකි.
Google Location: https://maps.app.goo.gl/kttHmgNEqAUUx8Su8
💰 විකුණන මිල: රුපියල් මිලියන 75 යි (75M - මුළු ඉඩම සහ නිවස සඳහාම)
📞 වැඩි විස්තර සහ දේපළ පරීක්ෂා කිරීම සඳහා දැන්ම අමතන්න / WhatsApp කරන්න: