පදිoචියටත් , ආයෝජනයටත් කදිම ඉඩමක් වේවැල්දෙණියෙන්, සුන්දර වෙල්යායකට මායිම්ව නුවර පාරට ළඟින්.
👉 පර්චසය රු.150,000සිට.
📝 ඔබ වෙනුවෙන්ම සකසා ගතහැකි විශේෂ ගෙවීමේ ක්‍රමද ඇතුලත්ව,
බැංකු ණය පහසුකම්ද සහිතයි.
✅ නුවර පාරට 350Mයි.
✅ මිරිගම අධිවේගි පිවිසුමට මිනිත්තු 15යි.
✅ වරකාපොළ හා නිට්ටඹුව නගරයන්ට මැදිව.
✅ සියලුම නාගරික පහසුකම් සහිත අගනා බිම්කොටස්.
✅ තෙකළා විදුලිය, පිරිසිදු ජලය, කාපට් මාර්ග, කොන්ක්‍රිට් කාණු පද්ධති සහිතව සම්පූර්ණයෙන් සංවර්ධනය කල ඉඩම
✅ පාසල්, උසස් අධ්‍යාපන ආයතන, සුපිරි වෙළදසැල්, බැංකු ඇතුලු අනෙකුත් සියලු පහසුකම් අතේ දුරින්.
පළමුව රු.100,000ක් ගෙවා බිම් කොටස වෙන්කරවා ගන්න.
දින 10ක් තුළ එකවර ගෙවිමේදි සුවිශේෂි වට්ටම්.
නැතිනම් මුළු වටිනාකමෙන් 40%ක් දින 10ක් ඇතුළත ගෙවා ඉතිරි මුදල පොළි රහිතව මාස 18 කින් ගෙවන්න.