වැලිගම සංචාරක කලාපයෙන් පොල් අතු මෝදර ගඟට මායිම්ව පොල් වත්ත ප්රදේශයෙන් අගනා බිම් කොටස්.
පර්චසය 650,000
පර්චස් 50 සිට බිම් කොටස්
නිරවුල් ඔප්පු , විදුලිය ,ජලය , තාර යෙදූ අඩි 20 ප්රමාණයේ පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව .
දැන් ඔබට අපෙන් ඉඩමක් මිලදී ගැනීමේදී,
➡️ සුවිශේෂී පොලී රහිත ගෙවීම්
➡️ විශේෂ වට්ටමක් ද ලබාගත හැකිය
✅ මුලින් රුපියල් 100,000 ගෙවා ඉඩම වෙන් කරවා
ගන්න.
✅ එකවර මුළු වටිනාකම ගෙවීමේදී 7%වටිටමක්
✅ මුළු වටිනාකමින් 25% පමණක් ගෙවා
ඉතිරිය පොලී රහිතව මාස 24 ගෙවන්න.
✅ මුලින් 10% ගෙවීම් කර , ඉතිරිය මාස 40 කින් ගෙවන්න මාසිකව සීයට 3%පමණි.