වත්තල නගරයටම විනාඩි 5යි. හුණුපිටිය දුමිරිය පලට විනාඩි 2න් වත්තල කිරිබත්ගොඩ බස් පාරට මුහුණලා පැය 24 පුරාම ආරක්ෂ පහසුකම් සහිත නේවාසික පදිංචිටයට හා ආයෝනයට කදිම බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව කොළඹ නගරයටම විනාඩි 10න් නුවරපාර හා මීගමුව පාර තුළින් පිවිසුම් මාර්ග.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%සිට මාස 40කින් ගෙවන්න ගන්න.
නැතිනම් මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් පොලී නැතිව ගෙවන්න
25%ගෙවා වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුම්කම් සලසාදිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්