Rs 28,000,000 total price
Description
For sale by
Rajapakse
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
හුණුපිටිය දුම් රිය ස්ථානයට ආසන්නව ප්රධාන පාරට මුහුණලා පිහිටි ලොකු සහ කුඩා ප්රමාණයේ නිවාස දෙක, ළිද, ගරාජය සහිත ප ර්චස් 15 ක බිම් කොටස, ඉඩමේ වටිනාකමට වහාම විකිණීමට ඇත. ඉඩම දුම්රිය ස්ථානයට ඉතා ආසන්නව, වත්තල නගරයට 1km (විනාඩි 5ක දුරින්) කිරිබත්ගොඩ නගරයට 2.5km (විනාඩි 10ක දුරින්) ආසන්නව පිහිටා තිබේ. නළ ජලය සහ විදුලි පහසුකම්ද සහිතයි.
A valuable 15perched land near Hunupitiya railway station, within a calm and a residential area is for immediate sale. The land has two houses , a well with spring water and a garage, water supply and electricity is available. The land is just few seconds away from the railway station, 5min to Wattala town and 10min to kiribathgoda town. Suitable for both residential and investment purposes.



