වත්තල ඇලකන්ද කාදිනල් කුරේ මාවතෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් වත්තල බෝපිටිය කොළඹ පාරට 300m. කෙරවලපිටිය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
කොළඹ නගරයටම විනාඩි 15යි.
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,හා පිරිසිදු සින්නකර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 25%ක් ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න.
නැතිනම් කැමතිවිදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක