නාගරික පරිසරයට ඉතා ආසන්නයේ පිහිටි ඉඩමක් විකිණීමට - මාවල වාද්දූව
- වාද්දූව නගරයට 5km
- වාද්දූව දුම්රියපොළට 5.2km
- සියලූම බැංකු ශාඛාවන්
- රජයේ පිළිගත් පාසල්
- අධිවේගී මාර්ග පිවිසුමට 11km
- නිරවුල් ඔප්පු
- ප්රාදේශීය සභා අනුමැතිය ලබා ගෙන ඇත
- අසල්වැසියන් දැනටමත් නිවාස ඉදි කිරීම ආරම්භ කොට ඇත
- කොළඹට 30km
- මිල රු.2,600,000/-
- පර්චස් 10"P