සුන්දර පරිසරයක පහස විදිමින් සියලු නාගරික පහසුකම් ලබා ගත හැකි අනර්ගතම තැනක්.
කළුතර බණ්ඩාරගම බස් පාරට ඇවිදින දුරින් බණ්ඩාරගම වාද්දුව මොරොන්තුඩුව නගරවලට පහසුවෙන් ලඟා වියහැකි සියලු පහසුකම් සහිත පර්චස් 10 අගනා බිම් කොටසක්
👉 පදින්චියටත් ආයෝජනයට කදිමයි
👉 තෙකලා විදුලිය
👉 නිරවුල් පිරිසිදු ඔප්පු ,
👌 ගාලු පාරට 2KM
👌 බණ්ඩාරගම කළුතර බස් පාරට 600M
👌 මොරොන්තුඩුව නගරයට විනාඩි 05
👌 වස්කඩුව නො 1 දුම්රිය ස්ථානයට 2.1KM
👌 වාද්දුව නගරයට විනාඩි 10
👌 කළුතර නගරයට විනාඩි 10
👌 බණ්ඩාරගම නගරයට විනාඩි 10
👌 ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
👌 20' පුලුල් මාර්ග
👌 නිරවුල් ඔප්පු
👌 නල ජලය
👌 තෙකලා විදුලිය
👌 නිස්කලංක පරිසරයක්
👌 ලෑන්ඩ් සේල් ආයතනයකින් මිලදී ගත් ඉඩමකි
👌 ජාතික පාසල්
👌 සුපර් මාකට්
👌 බැංකු
👌 හැමදේම අතේ දුරින්
🤹 බැංකු ණය ලබා ගත හැකියි
👌 මිල ගනන් සකච්චා කර ගත හැකියි