අධිවේගී මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අයුරින්, සොබාදහමේ සුන්දරත්වයෙන් වට වූ මනාව සංවර්ධනය කල සුපිරි ව්‍යාපාරික/නේවාසික ඉඩම් ව්‍යාපෘතිය දැන් වේයන්ගොඩ - ප්‍රධාන මාර්ගයයෙන්ම
✅වේයන්ගොඩ නගරයට විනාඩි 05
✅කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට විනාඩි 10
✅මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
✅කටුනායක ගුවන්තොටුපොළට විනාඩි 15
✅තෙකලා විදුලිය සමගින් පිරිසිදු ජලය
✅තාර යෙදු පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු පද්ධති
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
👉පර්චසය ඉතා අඩු මිලට
👉එකවර ගෙවීමේදී 15% සුවිශේෂී වට්ටම්
👉මාස 24 පොලී රහිතව ගෙවීමේ හැකියාව සමග ආකර්ශනීය පහසු ගෙවීමේ ක්‍රම
ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න, වැඩි විස්තර සදහා අමතන්න