නව නුවර පාරට මුහුණලා - වැලිවේරිය, නාරංවලින් සියලුම පහසුම සහිත නේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
✅නව නුවර පාරට මුහුණලා.
✅සුන්දර වෙල්යායකට මායිම්ව.
✅දෙල්ගොඩ නගරයට විනාඩි 5යි.
✅වැලිවේරිය නගරයට විනාඩි 5යි.
සුන්දර වෙල් යායකට මායිම්ව පර්චස් 23.3 නිවස සහිත ඉඩම
✔️තෙකලා විදුලිය
✔️නළ ජලය
✔️තාර දැමු පුළුල් මාර්ග
✔️කොන්ක්රීට් කළ කානු පද්ධති
✔️නිරවුල් ඔප්පු
✔️ප්රදේශීය සභා අනුමැතය සහිත බිම් කොටස්
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක්
👉මූලික ගෙවීම ලක්ෂ 5යි.ඉතිරිය මාස 12ක් දක්වා ගෙවීමට
👉බැංකු ණය පහසුකම්