⛔⛔ "PARADISE" - Tangalle ⛔⛔
♦️ තංගල්ල නගරය සමීපව, තිස්ස පාරට ඇවිදින දුරින් සංවර්ධන කරන ලද අගනා නේවාසික හා ආයෝජනයට සුදුසු අවසාන බිම්කොටස් 04 ...```
✅ වැදගත් , සාමකාමී නේවාසික පරිසරය
✅ නල ජලය ,තෙකලා විදුලිය , අඩි 30 පුලුල් මාර්ග , ඉදිකරන ලද නවීන කානු පද්ධතිය , ප්රාදේශීය සභා හා නිවාස සංවර්ධන අධිකාරියෙ අනුමත බිම් සැලසුම්
🔴 මුලික ගෙවීම ලක්ෂයයි ..
🔴 අවම පොලී අනුපාත යටතේ බැංකු ණය පහසුකම් අවුරුදු 10ක් දක්වා ...
👌 මුලු ඉඩමම රු. 2300000 /=සිට ඉහලට
🔔 පර්චසයක මිල රු. 175000/=
📢📢 තංගල්ල නගරාසන්නයේ හොදම ඉඩමක් ඔබේම කරගන්න දැන්ම අප හා සම්බන්ධ වෙන්න *****
```GROUNDWORTH PARTNERS```