280 හොරණ මහරගම ප්රධාන බස් පාරට 1.5km දුරින්
තලගල හංදියේ
තලගල වත්ත පාරෙන්
අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත
මුලික ගෙවිම ලක්ශ 5 යි
ඉතිරිය පොලී නැතුව මාස 30ක් ගෙවන්න ගන්න
එකවර ගෙවිම් කිරිමේදි සුවිශේෂී වට්ටම්