*තෙල්දෙණිය නගරයේ සිට 6 km ක් දුරින් වෑගල ගමේ ඉඩම පිහිටා ඇත..
*ගමේ ඇති සුන්දරත්වය නිසා කදු මුදුන් සියල්ල හොටෙල් ව්‍යාපෘති වලට විකිණී ඇත.
*ගමේ මැද හරියෙද වර්තමානයේ පර්චස් එකක්වත් මිලදී ගැනීමට නොමැත.
*මෙම ඉඩම ගමේ මැද හරියේ පාරට මුහුණලා පිහිටා ඇත.
*ඉඩමේ යට කොටස දර්ශණීය කුඹුරු යායකට මායිම් වේ..
*ඉඩමේ උඩ කොටසේ නිවසක් ඉදි කිරීමට ලක්ශ 15 ක් පමණ වියදම් කර මූලික අඩිතාලම සකස් කර ඇත..
*මුලු ඉඩම පර්චස් 28 කි.
*ඉඩමේ පහලින් පර්චස් 10 ක් ගන්නේ නම් ලක්ශ 10 කි.
*දර්ශණීය කුඹුරු යාය දර්ශණය වන ආකාරයට කබානා එකක් වැනි ඉදි කිරීමක් කර ගැනීමට එම කොටස සුදුසු වේ..
*ඉඩමේ ඉදි කිරීම සමග උඩ කොටස ගන්නේ නම් ලක්ශ 25 කි..
* ඉදිකිරීම සමග මුලු පර්චස් 28 ඉඩමම ගන්නේ නම් ලක්ශ 35 කි.
* ඔබට කැමති පරිදි මිලදී ගැනීම කල හැකිය.
*සින්නක්කර ඔප්පු ඇත.