🌟අගනා බිම්කොටස් කිහිපයේ හිමිකාරයා ඔබද ?😍
🌟අනාගතය ගැන හිතන ඔයාට හොඳම තැනින් හොඳම ආයෝජනය මෙන්න.😎
🌟අදම ඔබගේ බිම්කොටස වෙන්කරගන්න🤝
දැන්ම අප හා සම්බන්ධ වන්න.❗
ජාතික හා ජාත්‍යන්තර පාසල් රොහල් වගේම සුපිරි වෙළෙඳ සංකිර්ණ ඇතුළු එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා ඔබේ අතේ දුරින්.
💧නළ ජලය
⚡️තෙකලා විදුලිය
🛣️Interlock ඇතිරූ පුළුල් මාර්ග
♻️කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති
🗺️නිරවුල් ඔප්පු හා රජයේ සියලු අනුමැතියන් සහිතව යටිතල පහසුකම් අතින් සංවර්ධිත මෙම බිම්කොටස,
* කොට්ටාව නගරයට විනාඩි 5 න්
* පිළියන්දල නගරයට විනාඩි 5න්
* කැස්බෑවට විනාඩි 5න්
* හයිලෙවල් මාර්ගයට විනාඩි 5න් ද ලඟා වෙන්න පුලුවන්.
* මාකුඹුර හා කහතුඩුව අධිවේගි පිවිසුමට වලට පහසුවේන් ලගා විය හැක🥳✨
♻️ 25% ගෙවා අවුරුදු 2 ක් පොලී රහිතව ටික ටික ගෙවන් යන්න නැතහොත්.
♻️ අවුරුදු 15ක් දක්වා බැංකු ණය පහසුකම යටතේද මිලදී ගැනීමේ හැකියාව.
♻️ එකවර ගෙවිමේ දී සුවිශේෂී වට්ටම් ලබාගත හැක.🥳✨
*මේක ඔයාගෙ අනාගතය වෙනුවෙන් ගන්න හොඳම තීරය මෙන්න*😍💯
*මව්බිමින් උරුමයක්*
*විශ්වාසනිය පොරොන්දුවක්*
*Landbelt* වෙතින්
*Landbelt*
PRIVATE LIMITED