🫵 නාගරික පහසුවයි, නිදහස සොයන ඔබට අගනා නේවාසික බිම් කොටස් කඩවත නගරයෙන්……………
ජාතික සහ ජාත්‍යන්තර පාසැල් අබියස සියලුම සුපිරි වෙළද සැල් සහා බැංකු පහසු කම් සහිතව
🔴 10% ක සුවිශේෂී වට්ටමක්
👉පහසු ගෙවීමේ ක්‍රම සහිතව
👉බැංකු ණය
👉මාස 6 කින් පොළී රහිතව ගෙවන්න
👉නළ ජලය
👉තෙකලා විදුලිය
👉අඩි 20 තාර යෙදු මාර්ග පුළුල් මාර්ග
ඔබ ඉඩම ලබාගන්නේ අත්පිට මුදලට නම් .........
ඉඩමේදි හෝ අප කාර්යාලයේදි රු. 100 000 /ක් ගෙවා බිම් කොටස වෙන් කරවා ගත හැකිය.....
මූලික ගෙවීම් සම්පූර්ණ විමට 30% ක් දින 14 ක් තුළ ගෙවා ඉතිරිය මසක් ඇතුළත ගෙවන්නේ නම් සුවිශේෂි වට්ටමක් ඔබට අපෙන් ..................
ඔබට ගැලපෙන ගෙවීමේ ක්‍රමය ඔබම තෝරා ගන්න. 🫵
📞 විමසන්න අපිව