🏠✨ රාගමින් අගනා ඉඩමක් විකිණීමට ✨🌿
📍Location: Ragama walpola area
🚗 ප්රදාන පාරට මීටර් 100යි.(271 කදාන රාගම)
⭐ඉහළ වාසස්ථානීය( High Residential) ප්රදේශයක පිහිටි අගනා ඉඩමක් විකිණීමට ඇත.
✨විශේෂ වාසි සහ පහසුකම්;
🏠නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසුයි
🛣️පිරිසිදු මාර්ග ප්රවේශය
⚡තෙකලා විදුලිය
🚰නල ජලය
🌳හොද වටපිටාව සහ වටිලා අසල්වැසි පදිංචිකරුවන්
🌊ස්වාභාවික ආපදා කිසිවක් නොමැත
📈ඉදිරියේදි වටිනාකම ඉක්මනින් ඉහළ යන ප්රදේශයක්
📍ආසන්න ස්ථාන
🏥රාගම රෝහල(3Km)
🛤️රාගම ස්ටේෂන්
🏪කදාන නගරය(3km)
🏫ප්රසිද්ධ පාසල්
🚌ප්රවාහන පහසුකම්
🎀පැහැදිලි නිරවුල් ඔප්පු