Kings Court වෙන්දේසි ඉඩමේ පර්චස් 9 ක තැනිතලා බිම් කොටස විකිණීමට. අඩි 16 පාර, ජලය විදුලිය ඇතුළු පහසුකම් සපිරි වටපිටාව. රාගම නගරයේම පිහිටා ඇත. සියලු පහසුකම් අතේ දුරින්. ඉඩම තුන් පැත්තකම තාප්ප දමා ඇත.ස්වභාවික අපදා නොමැත.