Land for Sale – Prime Property in Ratnapura City Limits
~ රත්නපුර නගර සීමාව තුළ පිහිටි පර්චස් 8ක වටිනා ඉඩමකි
~ වාණිජ වශයෙන් වැදගත් ප්‍රදේශයක පිහිටා ඇත
~ මංසන්ධියක පිහිටා ඇති නිසා ඉතා පහසු ප්‍රවේශ ඇත
~ මුද්දුව ක්‍රීඩාංගණයට (Mudduwa Grounds) සෘජුවම මුහුණලා ඇත
~ නිවසකට හෝ හෝ වාණිජ කටයුතු සඳහා සුදුසුය
~ සන්සුන් හා පහසු නගර පරිසරයක පිහිටා ඇත
~ රත්නපුර නගර මධ්‍යයට ඉතා ආසන්නව පිහිටා ඇත
~ රත්නපුර ඔරලෝසු කුලුනට මීටර් 600 ක් පමණි
~ කොළඹ–රත්නපුර–බදුල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 600 ක් පමණි
~ පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල්, රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන පහසුකම් ඉතා ආසන්නය
~ මුදු දුව ක්‍රීඩාංගණය ක්‍රීඩා සහ දිස්ත්‍රික් මට්ටමේ උත්සව සඳහා ප්‍රසිද්ධ ප්රදේශයකි
~ නිවසක්, කාර්යාලයක් හෝ වාණිජ ගොඩනැගිල්ලක් සඳහා ඉතා සුදුසුය
~ නගර මධ්‍යයේ සිටියද සාපේක්ෂව සන්සුන් හා උපායමාර්ගික ස්ථානයකි
~ දිගුකාලීන ආයෝජනය සඳහා ඉතා හොඳ අවස්ථාවකි
~ Valuable 8 perch land located within Ratnapura city limits
~ Situated in a highly residential and commercially important area
~ Excellent location at a junction with easy accessibility
~ Property faces the famous Mudduwa Grounds directly
~ Ideal for residential construction or commercial development
~ Peaceful and highly convenient surrounding environment
~ Located in one of Ratnapura’s most sought-after neighborhoods
~ Walking distance to Ratnapura city center and essential facilities
~ Approximately 600m walking distance to Ratnapura Clock Tower
~ Approximately 600m walking distance to Colombo–Ratnapura–Badulla main road
~ Easy access to schools, banks, supermarkets, government offices, and transport facilities
~ Area well known for district-level sports activities and events at Mudduwa Grounds
~ Suitable for residential house, commercial building, office, or investment purpose
~ Calm yet highly strategic urban location within city limits
~ Strong long-term property investment potential in a developing city zone
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale in Ratnapura
7.5 perchesRatnapura, Land For SaleRs 500,000 per perch37 days
Property for Sale in Rathnapura - Millakade THS002H
Bedrooms: 4, Bathrooms: 2MEMBERRatnapura, Houses For SaleRs 10,500,00058 days
Rathnapura Prime Location 27 Perches Land for sale
27.0 perchesMEMBERRatnapura, Land For SaleRs 800,000 per perch60 days
Land for Sale in Rathnapura
3.0 perchesMEMBERRatnapura, Land For SaleRs 3,500,000 total price40 days