මාලඹේ නගරයට විනාඩි 3 යි
පැලවත්ත හන්දියට විනාඩි 5 යි
මාලඹේ අතුරුගිරිය ප්රධාන මාර්ගයට ඇවිදින දුරින්
අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 10 ක දුරක්
අධි ආරක්ෂිත නේවාසික ප්රදේශයකි
යහපත් හා සුහදශීලි පරිසරයකින්
Glomark, Keells සුපිරි වෙලඳසල් වලට, බැංකු, පුද්ගලික රෝහල්, වෙළඳසැල් සහ නගරයේ සියලුම ප්රසිද්ධ ස්ථාන වෙත ඇවිදින දුරින්
නිරවුල් හා පිරිසිදු ඔප්පු
සංවර්ධනය
මනා සංවර්ධනයක් සමග දින 7ක් තුල සියලුම අනුමත ලියකියවිලි ඔබ අතට
පුළුල් අන්තර් මාර්ග සහ කොන්ක්රීට් කළ කාණු
විදුලිය සහ ජලය
ආරක්ෂිත ගේට්ටු හා වට තාප්ප ඇතිව.