POKUNA
ගනේමුල්ල පොකුණ හන්දියෙන් .....
ගනේමුල්ල කඩවත බස් පාරෙන් ඉඩමක් සොයනා ඔබට ප්‍රයිම් ලෑන්ඩ්ස් ව්‍යාපෘතියක බිම් කොටසක්.....
📌️ ගනේමුල්ල නගරයට , දුම්රිය ස්ථානයට 3.5 KM
📌️ සියල් සපිරි කඩවත නගරයට 7 KM
📌️ බටුවත්ත නගරයට ,දුම්රිය ස්ථානයට 2.5 KM
📌️ රාගම නගරයට , දුම්රිය ස්ථානයට , රෝහලට 3.8 KM
📌️ සුප්‍රසිද්ධ තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයට 2.5 KM
✅ තෙකලා විදුලිය
✅ නල ජලය
✅ ජලය බැසයාමේ විධිමත් කාණු පද්ධතිය
✅ පුළුල් මාර්ග
✅ නිරවුල් ඔප්පු
✅ පලාත් පාලන අනුමැතීන්
සමගින්
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් නැතහොත් ඔබගේ අවශ්‍යතාව අනුව පොලී රහිත / සහිත නම්‍යශීලී ගෙවීමේ ක්‍රම හෝ ආයතනික / බැංකු ණය පහසුකම්
තවත් බලබලා ඉන්නේ ඇයි ?
දැන්ම අමතන්න.
ගෙවීම් සැලැසුම්...
✅ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
✅ මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ ඇතුළු තවත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම රැසක්
Prime Group වෙතින් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න.