💥( ගම්පහ ) පස්යාල ( කටුලන්ද ) පර්චස් 8 ලක්ශ 12.80 මිල වෙනසක් කරල දෙනවා.. ( පර්චස් 16 ක් ඇත. )
( එකවර හෝ කොටස් දෙකක් වශයෙන් මිලදි ගත හැකිය. )
💥( පස්යාල කටුලන්ද )
💥 එල්ලක්කල ටවුමට 600m
💥 පස්යාල හංදිය නුවර පාරට 2.5KM
💥 නිට්ටබුව නගරයට 4 km
💥 පස්යාල හංදියට 2.5 km
💥 වතුපිටිවල නගරයට 2 KM
💥 අඩි 22 පාරට මුහුණල
💥 හතරැස් ඉඩම
💥 නිරවුල් සින්නක්කර ඔප්පු
💥 ජලය විදුලිය සියල්ලම ඇත.
💥 බස් පාරට 600M
( හොරණ,මහනුවර/ මතුගම, මහනුවර / මහරගම, අනුරාධපුර / මහරගම, මහියංගනය / මහරගම, කල්මුනේ / කදුරුවෙල, පානදුර./ පස්යාල,නිට්ටබුව/ වේයන්ගොඩ,පස්යාල
( විනාඩි 20 න් 20 බස් වැඩ කරනවා )
💥 නිදහස් වටපිටාව
💥 සුහද අසල්වැසියන්
💥 දැනට සම්පූර්ණ ඉඩමේම කෙසෙල් වගාවක් වගා කර ඇත.
💥 ස්වභාවික විපත් කිසිවක් නැත..
💥 පර්චස් 16 ම ලක්ෂ 25 අන්තිම.