හෝමාගම නගරය අවටින් පර්චස් 9.3 ක ඉඩමක්
සියලු පහසුකම් සපිරි හෝමගම නගර සීමාවෙ පිහිටා ඇති පර්චස් 9.3 ක ඉඩම විකිණීමට ඇත.
*නිස්කලංක පරිසරයක වෙල්යායක් ආසන්නයේ පිහිටි තැනිතලා ඉඩම.
*හයිලෙවල් මාර්ගයට(පිටිපන හන්දියට) 1.2 KM
*හෝමාගම නගරයන්ට 1.8 Km යි
*හෝමගම දුම්රිය ස්ථානයට 2.6 KM
* ඉතා පිරිසිදු ළිං ජලය, තෙකලා විදුලිය , නල ජලය හා දුරකථන පහසකම්
*Keels,Cargills food city,Arpico සියලු සුපිරි වෙළෙදසැල් සදහා විනාඩි 5 ක දුර.
*සියලුම බැංකු හා මූලය ආයතන සදහා විනාඩි 5ක දුර.
*බිම් සවිය ප්රතම පංතියේ ඔප්පු.
(ප්රාදේශීය සභා අනුමැතිය සහිත ඉඩම් සැලැස්ම )