පරණ ගාලු පාරට විනාඩියෙන්.
පානදුර නගරයට විනාඩි 5යි.
මොරටුව නගරයට විනාඩි 5යි.
Lyceum International School එකට විනාඩි 10යි.
St. Sebastian's College එකට විනාඩි 10යි.
keells, Cargills, Arpico ඇතුළු සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පෞද්ගලික හා රාජ්‍ය රෝහල්,
ඇතුළු සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් අතේ දුරින්
මොරටුව සහ පානදුර නගර මධ්‍යයෙන් අති දුර්ලභ අවස්ථාවක් නැවතත් Promise Land අපෙන් ඔබට.
ආයෝජනයකට උපරිම ප්රතිලාභ ලබන්නටත් ,සිතැඟි සිහින නිවහන තනන්නටත් මෙවන් අවස්ථාවක් යලි නොලැබෙන බව අප සහතික වන්නෙමු.