පදිංචියට ඉතා සුදුසු පර් 10 බැගින් යාබද ඉඩම් කැබලි 2, තනි ඉඩම සේ හෝ ඉඩම් කැබලි 2 බැගින් විකිනීමට ඇත . නිදහස් වටපිටාව . වතුර නොසිදුන ළිඳක් ඇත .
ඉඩම පිහිටීම පානදුර පින්වත්ත පාරෙ නාරම්පිටිය, පානදුර නගරයට 4කිමි. ගාලු පාරට 1.5කිමි.
කාපට් කල තාර් පාර.
තෙකලා විදුලිය සහ නල ජලය
නිවාස ඉදි කිරීමට සුදුසු සමතුලිත බිම, ස්වභාවික කරදර නැති වැදගත් වටපිටාව .
12ft ප්වේශ මාර්ග
බැන්කු ණය ලබා ගත හැකි අඅනුමත ඔප්පු .
පර්චසය රුපියල් 590,000/- මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය