පානදුර මාලමුල්ල ප්රධාන බස් පාරට නුදුරින්
මාලමුල්ල කුරුදුවත්ත දෙවන පටුමගෙන්
නල ජලය
විදුලිය
පුලුල් මාර්ග
කොන්ක්රීට් යෙදු කානු පද්දති සහිතව
අගනා නේවසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත
මුලික ගෙවිම 25%යි
ඉතිරිය පොලී නැතුව ගෙවන්න