පානදුර නගර සභා සීමාවෙන් හැම දේටම ලඟ සුපිරි බිම්කොටස්
👉 මුලු ඉඩමම ලක්ෂ 47 සිට
🧭 පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉස්තරම් පරිසරය.
🧭 ඉඩම මායිම්ව ප්‍රධාන කාපට් මාර්ගය.
🧭සින්නක්කර නිරවුල් ඔප්පු.
🧭 නල ජලය.
🧭 විදුලිය.
🧭 කහතුඩුව නගරයට 4km යි.
🧭 කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10 න්
🧭 ජාතික පාසැල්,රෝහල,බැංකු,සුපර්
මාර්කට් ඇතුළු සියලු නාගරික පහසුකම අතේ දුරින්.
📌️පර්චස් 6/7 කොටස් වෙන් කරවා ගත හැක.
📌️ පර්චස් එකක මිල ලක්ෂ 7.75යි.
(මිල සාකච්ඡා කල හැකිය.)
👉 කොටස් වශයෙන් ද මිලදී ගත හැක.
☎️ ඉක්මනින් විමසන්න