පර්චසය ලක්ෂ 9.00 බැගින් පාදුක්ක නගර මධ්‍යයේ අගනා ඉඩම
✅ 125 ඉංගිරිය කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 150m
✅ High Level මාර්ගයට 1.5km
✅ පාදුක්ක දුම්රිය ස්ථානයට 500m
✅ නළ ජලය හා විදුලිය
✅ අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය
✅ ව්‍යාපාරික හෝ නේවාසික භාවිතයට
=