මාර්ග අංක 125 ඉංගිරිය පිටකොටුව ප්රධාන මාර්ගයට මූණලා පිහිටි පර්චස් 60 ක අගනා බිම් කොටස විකීනීමට තිබේ.
නිරවුල් ඔප්පු
ප්රධාන පාරට මූණත පලල අඩි 100 යි.
ව්යාපාරික ස්ථානයකට වඩාත් සුදුසුයි.
පාදුක්ක නගරයට 4 කිලෝමීටර්.