පාදුක්ක, ගලගෙදර හයිලෙවල් පාරට මීටර් 70ක් දුරින් පිහිටා ඇති පර්චස් 30ක පදිංචියට අගනා ඉඩමක් ඉක්මනින් විකිනීමට ඇත. තැනිතලා ඉඩමකි. ගංවතුර ආපදා නැත. කැබලි 2ක් වශයෙන්ද විකිණීමට හැකිය. පර්චසය ලක්ෂ 5 යි. ඉඩම පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.