පාදුක්ක මලගල අක්කර 3 යි පර්චස් 12 ක් විකිණීමට ඇත. නිදහස් අලංකාර පරිසරයකි. මෙම ඉඩමහි පොල් පැල සහ කෙසෙල් වගා කර ඇත. කුඹුරු යායකට මුහුනදා ඇති ඉඩමකි. විදුලිය ඇත. අඩි 15 පාර ඇත. මෙම ඉඩම පිටුපස වන රක්ෂිතයකි. පදිංචියට ගොවි පලකට හෝ හොටෙල් එකකට ඉතාම සුදුසුයි. මලගල හංදියට 1km. පාදුක්ක නගරයට 7.5 km. මෙම ඉඩම කොළඹ දිස්ත්රික්කයට අයත් ඉඩමකි. පර්චස් 1 රු 50000/= කි. . බෙුා්කර්වරුන් අනවශ්යයි.