Land for sale Padukka Liyanwala
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🏝️👉 පර්. 08
🏝️👉 සම්පූර්ණ මිල ලක්ෂ 22
🏝️👉 පාදුක්ක නගරයට කි.මි. 2
🏝️👉 කුරුගල පාදුක්ක ප්‍රධාන බස් මාර්ගයට මී.300
🏝️👉 පොල් ගස් 2 / අඹ / පේර / නෙල්ලි බෝග සිටුවා ඇත
🏝️👉 ආනන්ද සමරකෝන් විද්‍යාලය
🏝️👉 පාදුක්ක සිරි පියරතන ජාතික පාසල
🏝️👉 පාදුක්ක රජයේ රෝහල
🏝️👉 පාදුක්ක ජීවක පුද්ගලික රෝහල
🏝️👉 සියළු නාගරික පහසුකම් සහිත එනම් රජයේ හා පුද්ගලික ආයතන බැංකු ෆුඩ් සිටි දුම්රිය ස්ථානය ආදී සියළුම ස්ථාන පිහිටි සීඝ්රයෙන් දියුණු වන පාදුක්ක නගරයට විනාඩි 10 න් ලගා විය හැකි ඉතා නිදහස් නිස්කලංක ස්වාභාවික පරිසරයක පිහිටා ඇත.
🏝️👉 ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.