30-perch land for sale in Angampitiya, Padukka.
4 km to Padukka and Meepe towns.
Located bordering the Maharagama – Ihala Bope 124 bus route.
Situated in a suitable and peaceful environment for residential living
පාදුක්ක, අංගම්පිටියේ පර්.30 ක ඉඩම විකිණීමට.
පාදුක්ක හා මීපේ නගරයට කි.මී.04.
මහරගම,ඉහළ බෝපේ 124 බස් පාරට මායිම්ව පිහිටා ඇත. පදිංචියට සුදුසු පරිසරයකි