පානදුර නගර සභා සීමාවෙන් අඩුවට ඉඩමක් සොයන ඔබට අනගි අවස්තාවක්
පර්චස් 6 බිම්කොටස්
සියලු නාගරික පහසුකම් සහිතයි
වටිනාකමින් 40%ගෙවා ඉතිරිය පොලිරහිත මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත
පානදුර සුමංගල බාලිකා විද්‍යාලය ට විනාඩි 10යි
පානදුර රෝයල් විද්‍යාලය ට විනාඩි 10යි
පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට විනාඩි 5යි
ගාලුපාරට මීටර් 500යි
ආයෝජනයටත් පදිංචියටත් ඉතාම සුදුසුයි