Land for Sale Atabage, Gampola
ගම්පොල අටබාගේ මෛත්රී මාවතේ 200m දුරින්, පර්චස් 45 වටිනා, ස්වාභාවික හානි නැති, නේවාසික ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට.
• කුඩා ගංගාවක් දිස්වන ඉතා දර්ශනීය පරිසරයක් සහිතයි.
• විදුලිය, නල ජලය සහිත ඉඩමකි.
• පදිංචියට සුදුසු පැරණි නිවසක් ඇත. (නිවසේ වටිනාකම විකුණුම් මිලට එක්කර නැත. ඉඩමේ වටිනාකම පමණි.)
• පිවිසුම් මාර් ගය කොන්ක්රීට් කර ඇත.
• ආදායම සහිත කුඩා තේ වගාවක් සහ කොස්, පොල්, ගම්මිරිස් යනාදී ගස් ඇත.
• නුවර එලිය - ගම්පොල පාරට 200m යි.
• ගම්පොල නගරයට 6Km යි.
මිල ලක්ෂ 88යි. මිල සාකච්ඡ කල හැක .