📍 ස්ථානය: දේවාල පාර, මිරිහාන, නුගේගොඩ
⏱ නුගේගොඩ හන්දියට මිනිත්තු 5ක් පමණයි
📐 ප්‍රමාණය: පර්චස් 9.9
💰 මිල: පර්චසයක් සඳහා රු. 2.6 මිලියන
🏡 වර්ගය: හිස් භූමිය – වාසස්ථාන /ආයෝජන සඳහා සුදුසුයි
✨ විශේෂතා :
✔ 168 බස් මාර්ගයට ඉතා සමීපයි
✔ නාග විහාරයට ආසන්නයි
✔ ජුබිලි කණුව හන්දියට පා ගමනින් යා හැක
✔ සෙන්ට් තෝමස් දේවස්ථානයට සමීපයි
✔ පාසල්, සුපිරි වෙළඳසැල් සහ දෛනික අවශ්‍යතා සඳහා පහසු ප්‍රවේශය
🌿 සුව දායක, ප්රමුඛ නේවාසික ප්‍රදේශයක්
📈 අනාගත වටිනාකමට ඉහළ ආයෝජනයක්!
📞 සම්බන්ධ වන්න:
📱 දුරකථන:
🔔 Serious buyers only – Call now for more details!