* ඉඩමේ ප්‍රමාණය පර්චස් 15 කි.
* හතරැස් ඉඩමකි.
* මෙහි දෙමහල් නිවසක් ඇත.
* නුගේගොඩ මංසන්ධියට 1km.
* හයිලෙවල් මාර්ගයට 500m.
* නුගේගොඩ සියලුම පාසල් සඳහා 1km.
* නුගේගොඩ සුජාතා විද්‍යාලයට 500m
* මෙහි දෙමහල් ඉතා ශක්තිමත් නිවසක් ඇත.
* ගම්සභා හන්දියට 500m.
* මිල පර්චස් එකක් ලක්ෂ 40කි.
* පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කළ හැක.