කොළඹ හලාවත ප්රධාන බස් මාර්ගයට මීටර් 600
කටුනායක අධිවේගී පිවිසුමට 1.5 km
කුරන දුම්රියපොළට 400 m
මීගමුව මහ නගර සභා සීමාව තුළ සියලුම නාගරික පහසුකම් සහිතව අගනා බිම් කොටස් දෙකක් විකිණීමට තිබේ
නල ජලය විදුලිය සහිතයි
පහසු කිරීමේ ක්රම
1 මූලිකව 25%ක් ගෙවා ඉතිරි මුදල සමාන වාරික 24කින් පොලී රහිතව ගෙවන්න
2 බැංකු ණය
3 සින්නක්කර ඔප්පු