242 බස් මාර්ගයට මුහුණලා කඩවල තෙලබුගහමුල ප්‍රදේශයේ
කානිවල් ගාමන්ට් එක අසල පර්චස් 22.5 ක හතරැස් ඉඩම
ව්‍යාපාරික ස්ථානයක් සහ පදිංචියට ඉතා සුදුසුයි
ගැනුම් කරුවන් පමණක් විමසන්න
බ්‍රෝකර් වරු අනවශ්‍යයි
මුදල ලක්ෂ 110 යි.
මුදල සාකච්චා කර ගත හැක
මීගමුව නගරයට 10 km
දිවුලපිටියට 7 km
ඉඩමේ පිහිටීම google street view ආදාරයෙන්
https://www.google.com/maps/@7.2342424,79.9329995,3a,75y,18.68h,78.01t/data=!3m7!1e1!3m5!1sMGqcbA1EknRJJee2Gxfg9Q!2e0!6shttps:%2F%2Fstreetviewpixels-pa.googleapis.com%2Fv1%2Fthumbnail%3Fcb_client%3Dmaps_sv.tactile%26w%3D900%26h%3D600%26pitch%3D11.988014677906776%26panoid%3DMGqcbA1EknRJJee2Gxfg9Q%26yaw%3D18.680699597323883!7i13312!8i6656?authuser=0&coh=205410&entry=ttu&g_ep=EgoyMDI0MDkwNC4wIKXMDSoASAFQAw%3D%3D