දියගම NDT Campus එකට ඇවිදන් යන දුරින් ප්ර්ච්ස් 6ක ඉඩමක් පවතින වෙලඳපල මිලට වඩා අඩුවෙන් වහාම විකිණීමට
- NDT Campus එකට ඇවිදගෙන යන දුරින්
- කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 7යි.
- හෝමාගම නගරයට විනාඩි 5න්
- පලමු පංතියේ හිමිකම් ඔප්පු සහ අනුමත පිඹුරුපත්
- තෙකලා විදුලිය සහ නල ජලය.