## 🏞️ කුරුණෑගල – නුවර ප්රධාන මාර්ගයේ , දොරටියාව කොම්පොල පාරේ, දොරටියාව පන්සල් හන්දියෙන් සුන්දර තැනිතලා ඉඩමක් විකිණීමට
මල්ලවපිටිය නගරයට ඉතා ආසන්නයි!
📍 කුරුණෑගල – නුවර මාර්ගයේ මල්ලවපිටිය පල්ලිය හන්දිය, දොරටියාව පාර
👉 දොරටියාව පොලීසිය හන්දියෙන් *දකුණට* හැරී
🛣️ කෝන්පොල බස් මාර්ගයේ කි.මී. 2 ක් ගිය පසු
🛤️ දොරටියාව පන්සල් හන්දිය අසල
✅ *බස් යන කාපට් පාරට මීටර් 30ක් පමණ දුරින්* ඉඩම පිහිටා ඇත
### 📐 ඉඩමේ විස්තර:
- ප්රමාණය – පර්චස් 15 ක්
- තැනිතලා හතරැස් ඉඩමකි
- සුන්දර වෙල්යායකට මුහුණලා
- ඉතා ආරක්ෂිත හා වටිනා ප්රදේශයක්
- ඉඩම වටා කම්බි වැටක් ඉදිකර ඇත
### ⚡ පහසුකම්:
- මල්ලවපිටිය නගරයට | 3 km
- කුරුණෑගල නගරයට | 5 km
- කුරුණෑගල දුම්රිය ස්ථානයට | 4 km
- රෝයල් අන්තර්ජාතික පාසලට | 4 km
✅ විදුලි පහසුකම් ඉඩම ආසන්නයේම
✅ නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ඉඩමකි
### 💰 මිල:
පර්චසයක් රු. 185,000/= (සාකච්ඡා කළ හැක)
### 📞 වැඩි විස්තර සඳහා අමතන්න