පර්ච් 10
මුදල් හදිසියක් නිසා මෙම ඉඩම විකුණනු ලැබේ
හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල අසල
විනාඩි 20 කින් ආසත්නම නගරය වන හෝමාගමට
විනාඩි 10 කින් NSBM හා මහින්ද රාජපක්ෂ විද්යලයට
නිරවුල් ඔප්පු
විදුලිය හා ජලය
අඩි 10 පාරට
නිසල පරිසරය